මිනිස් සතා ලොව ගොදුරුට ගන්නා......


ගිනි කන්දක්
ගිනි ගංගා මවනා
සැඩ සුලගක් මාහ ගස් පසාරු
කරනා
දිය පහරක්
ගොඩබිම දිය කරනා
ඉර අලොකයක්
පොලව දෙබෑ කරනා
හිම තුහිනයක්
ලේ ගල් කරනා

මිනිස් සතා
ලොව ගොදුරුට ගන්නා


- යශෝධා රවිහාරි -
-

Comments

  1. ඇත්තම කතාව.බුද්ධියෙන් උසස් කියන මනුස්සා තමයි දැන් භයානකම...සරල විදිහට ලස්සනම ලියලා...නියමයි...😍

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ