මිනිස් සතා ලොව ගොදුරුට ගන්නා...... Get link Facebook X Pinterest Email Other Apps January 03, 2020 ගිනි කන්දක් ගිනි ගංගා මවනා සැඩ සුලගක් මාහ ගස් පසාරු කරනා දිය පහරක් ගොඩබිම දිය කරනා ඉර අලොකයක් පොලව දෙබෑ කරනා හිම තුහිනයක් ලේ ගල් කරනා මිනිස් සතා ලොව ගොදුරුට ගන්නා - යශෝධා රවිහාරි - - Get link Facebook X Pinterest Email Other Apps Comments රශ්January 5, 2020 at 7:06 PMඇත්තම කතාව.බුද්ධියෙන් උසස් කියන මනුස්සා තමයි දැන් භයානකම...සරල විදිහට ලස්සනම ලියලා...නියමයි...😍ReplyDeleteRepliesReplyUnknownJanuary 7, 2020 at 3:16 AMNiyamaiReplyDeleteRepliesReplyUnknownJanuary 7, 2020 at 5:21 AMNiyamai...😊😊ReplyDeleteRepliesReplyUnknownJanuary 7, 2020 at 6:47 PMNiyama nimanayakReplyDeleteRepliesReplyPUBUDUJanuary 8, 2020 at 6:49 AMVery beautiful 😍ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
ඇත්තම කතාව.බුද්ධියෙන් උසස් කියන මනුස්සා තමයි දැන් භයානකම...සරල විදිහට ලස්සනම ලියලා...නියමයි...😍
ReplyDeleteNiyamai
ReplyDeleteNiyamai...😊😊
ReplyDeleteNiyama nimanayak
ReplyDeleteVery beautiful 😍
ReplyDelete