ප්‍රේමයයි ඒ ........

ප්‍රේමයයි ඒ ........

                            



සොඳුරු මතකයන් පුරා දිවෙන්නට
ආලෝකය ලැබ දුන්
ජීවයකි ප්‍රේමය
විහඟ ගීයක මියුරු නාදය 
දෙසවනට ලං කෙරුව සිහිනය
සදා සිසිලස සිතට සැලසුව
නොමියනා ඒ ප්‍රේම පදවැල
ඉපිද තිබුනේ සිත්හි පත්ලක
ඔබෙන් සැඟවූ සොදුරු කවිපෙළ
පේමයයි ඒ
නිතර පවසන
ඔබත් හැඳිනූ මමත් හැඳිනූ
මට ම හිමිවූ 
ඒ සොඳුරු පෙම ........


- තිලිනමල් සුසරා අමරවීර -

Comments

  1. ahhaaa athad?????.....🌼🌼🌼😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ