හුදකලාවක මම දුටු



                                               Image result for rosa flowers 



හුදකලාවක මම දුටු
සිහින කිහිපයක පාට
රෝස මල් දෙක තුනක
ගැවි ඇත සොඳුර

ඉතින් තරමක් සෙමින්
ඔබ හමාගෙන යන්න
කෑමති නම් විතරක්
හොඳින්දැ'යි අසන්න

අයු

Comments

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ