සිංහල සිනමා වංශය
සිංහල සිනමා වංශය . චිත්‍රපට ඉතිහාසය ගැන කතා කිරීමේ දී 19 වන සියවසේ සිට 21 වන සියවස ආරම්භය දක්වා අවුරුදු ගණනාවක් පුරාවට විහිද යයි . ලංකාවේ සිනමාවේ ආරම්භය ගැන කතා කිරීමට ප්‍රථම ලෝක සිනමාවේ ආරම්භය ගැන සාරාංශ වශයෙන් හෝ විමසීම ඉතාමත් වැදගත් වේ . එයට හේතුව වන්නේ ලෝක සිනමාවෙන් ලද ආභාශය තුලින් ලාංකික සිනමාව උපත ලැබීමයි . චිත්‍රපට කලාව සන්නිවේදන සහ රසාස්වාදයේ අංගයක් බවටද අද වන විට පත්ව ඇත . එයට හේතුව චිත්‍රපටය මගින් කලාව , දේශපාලනය , තාක්ෂණය , සමාජය යන ඒකකයන් තුලට සැලකිය යුතු ප්‍රභල බලපෑමක් එල්ල කිරීමට හැකි ප්‍රභල මාධ්‍යක් වීමයි . ලෝක චිත්‍රපට ඉතිහාසයේ මූලාශ්රගත ස්ථිරවම සනාථ කල හැකි මුල්ම චිත්‍රපටය ලෙස සඳහන් වන්නේ එංගලන්තයේ ලුවිස් ලී ප්‍රින්ස් විසින් 1888 ඔක්තෝම්බර් 14 වන දින එංගලන්තයේ බටහිර යෝක්ෂයර් හි ලීඩ්ස් රවුන්ඩ් ප්‍රදේශයේ පටිගත කරන ලද “ Roundhay Garden Scene ” නම් දර්ශනයයි .
Patta wedak macmac❣️
ReplyDeleteNiyamai saho.. 👌
ReplyDeletePatata video ekak
ReplyDeleteNiyamai
ReplyDeleteNiyamai
ReplyDeleteSuperb...
ReplyDeleteMaru wedak
ReplyDeletenice
ReplyDelete