තනිකම .....


                          Image result for alone girl


අමාවක සඳකි අ දමා
ඔබ නොමැති
ඝන අන්ධකාරය
රජයන නිශායාමේ.....
කල් ගෙවනා තනිවම
නැත කිසිවකුත්
තනි මැකුවට
ළග පාළුවේ....
කමි ගී ලියමි
නුඹ සිහිකර නිශායාමේ
ගෙවෙනා තුරු
එනවාද නුඹ
තනුව වී
එළිය අරන්
ඝනදුර නිවාලන්නට......

      - සදලි හංසනී -

Comments

Post a Comment

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ