ඔබ "කොහොමදැයි" අසන තෙක්




ඔබ "කොහොමදැයි" අසන තෙක්
මඟබලා හිඳිම පුරුද්දක්
නැවත "යන්නම්" කියන විට
උගුර සිරවිම නියතයක්

සොඳුර ආදරය කියන්නේ ,
හැමදාම පරදින සෙල්ලමක්

අයු


Comments

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ