ආදරය කියන්නේ ම සකුරා මලක් නොරිකෝ ......


                                        Image result for japan girls and sakura flower wallpaper 4k



ආදරය කියන්නේ

සකුරා මලක් නොරිකෝ


පිපි හිනැහි තුරු මුදුන්වල
ලොවක් විකසිත කරන
පරව ගොස් බිම වැටි පොඩිවි
සුවඳ පමණක් ඉතිරි කරවන

අයු

Comments

Popular posts from this blog

සිංහල සිනමා වංශය

සමාජ යථාර්ථවාදය සහ සිනමාව .

කසුකුසුව 01 - රත්න ශ්‍රී විජේසිංහ සමඟ