ආදරණීය සකුරා මල
ආදරණීය සකුරා මල
එකෙකු පරයා තවකෙකු
නැගී සිටීමේ
අනවරත අරගලය තුළ
හුස්ම ගත් ,
ආදරණීය ඉසිබුවක...
නිද්‍රාසයෙන් විඩාබරව ,
කලාවෙන් නවහලුව ගිය
අපේ කාලයේ යෞවනයට...
කලාකාරී ප්‍රස්තුතයන්ගේ
පිපාසිත නිදාසය වෙත
මේ ගැබක් ව ,
අරවින්දයන්ගේ පැහැ
පැහැස කොට ,
මදාරා සුවඳ ගෙන ,
නවමු මානයෙක
තාරුණ්‍යයේ ඇසකින්
මැවූ...
කලාකාමී ප්‍රායණයක
පර්යන්තයේ ප්‍රබුද්ධිත
ආදරණීය
සකුරා මල...
- සදලි හංසනී -
Comments
Post a Comment